Home උණුසුම් පුවත් සීයයි.. සීයයි.. කිරි තේ එකක් සීයයි..

සීයයි.. සීයයි.. කිරි තේ එකක් සීයයි..

සීයයි.. සීයයි.. කිරි තේ එකක් සීයයි..

පවතින තත්ත්වය අනුව කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, අසේල සම්පත් මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ බොහෝ ආපන ශාලාවල කිරි තේ ලබා දීම මේවනවිට අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම ගෑස් හිඟය, විදුලි කප්පාදුව හා තිරිඟු පිටි මිල ඉහළ යෑම හමුවේ ආපනශාලා පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here