Home උණුසුම් පුවත් රුපියල් බිලියන 6ක ජල බිල් ගෙවා නෑ

රුපියල් බිලියන 6ක ජල බිල් ගෙවා නෑ

රුපියල් බිලියන 6ක ජල බිල් ගෙවා නෑ

පාරිභෝගිකයන්ගෙන් රුපියල් බිලියන 6 කට අධික වටිනාකමින් යුතු හිඟ ජල බිල්පත් ප්‍රමාණයක් අය කර ගැනීමට ඇතැයි ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ ජල බිල්පත් ගෙවීම පැහැර හැරි අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 50 දෙනෙකුට අධික පිරිසකට තමා ලිපි මගින් ජල බිල්පත් ගෙවන්නැයි දැනුවත් කර ඇති බවයි.

මාස 6 කට වැඩි කාලයක් ජල බිල් නොගෙවන පාරිභෝගිකයින්ගේ ජල සබඳතාව විසන්ධි කිරීමට ද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here