Home උණුසුම් පුවත් තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දිගුවෙයි

තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දිගුවෙයි

තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දිගුවෙයි

වලංගු කාලය වසරක් දක්වා දිගු කරමින් තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත්වල පවතින හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here