
ගස් කැපීමට බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන ප්‍රමාණයට පැල රෝපණය කිරීමකින් පසුව ගස් කැපීමට අවසර ලබාදෙන ලෙස ස්වේදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව කපාදමනු ලබන ශාක වර්ගයම රෝපණය කළ නොහැකි නම් ඊට සමාන වෙනත් ශාක වර්ගයක් රෝපණය කිරීමට උපදෙස් ලබාදෙන ලෙසට එහි සඳහන්ව තිබෙනවා.