Home උණුසුම් පුවත් රුසියාව සටන් නවතා දැමීමේ සැලස්මක් ?

රුසියාව සටන් නවතා දැමීමේ සැලස්මක් ?

0
රුසියාව සටන් නවතා දැමීමේ සැලස්මක් ?

යුක්‍රේනයට එරෙහි සටන් නවතා දැමීමට රුසියාව විසින් යුක්‍රේනය සමඟ එකඟතාවයට පැමිණිය හැකි බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

දෙරට විසින් තාවකාලික කරුණු 15ක් පදනම්කරගෙන මෙම සටන් නවතා දැමීමට දෙරට යහපත් ප්‍රතිචාර දැක්වීමක් බපොරෙත්තු විය හැකි බවටද එම පුවත්පත පෙන්වාදෙයි.

මෙහිදී යුක්‍රේනය විසින් නේටෝ සාමාජිකත්වය ලබාගැනීමේ අපේක්ෂාව බැහැර කළයුතු බවටද විදේශ හමුදා කඳවුරු ස්ථාපිත කිරීම නවතා දැමීම යන කාරණා වලට එකඟ වියයුතු බවටද සාකච්ඡා වී ඇති බවද අදාල පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් රුසියානු රජයෙන් කළ විමසීමකදී මෙම වාර්තා සම්බන්ධනේ තහවුරු කිරීමෙන් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් වැලකී සිටි ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here