Home අධ්‍යාපනය විශ්වවිද්‍යාල දිගටම 50% ධාරිතාවයේ

විශ්වවිද්‍යාල දිගටම 50% ධාරිතාවයේ

විශ්වවිද්‍යාල දිගටම 50% ධාරිතාවයේ

සියලුම විශ්ව විද්‍යාල සම්පූර්ණයෙන්ම ආරම්භ කරන දිනයක් තවමත් නිශ්චිතවම කිව⁣ නොහැකි බව විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කරන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම ආරම්භ කළහොත් සිසුන් බහුතරයක් නේවාසිකාගාරවල රැඳීසිටිමින් අධ්‍යාපන ලැබීම බැවින් කොවිඩ්19 පැතිරීම ඉහළ යාමේ අවධානමක් මතුවන බවයි.

එබැවින් දැනට ක්‍රියාත්මක සියයට 50 ක ධාරිතාව යටතේ තවදුරටත් විශ්ව විද්‍යාල පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here