Home උණුසුම් පුවත් රුසියාවට මෙක්සිකෝවෙන් අවුලක් නැහැ

රුසියාවට මෙක්සිකෝවෙන් අවුලක් නැහැ

0
රුසියාවට මෙක්සිකෝවෙන් අවුලක් නැහැ

යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමක් නොකරන බව මෙක්සිකෝව පවසයි.

තමන්ට සියලුම රාජ්‍යයන් සමඟ සමීපව කටයුතු කිරීමට අවශ්‍ය බවද මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් පවසයි.

මෙහිදී රුසියානු මාධ්‍ය වෙත සමාජ මාධ්‍ය තුල වාරණයන් පැනවීම සම්බන්ධයෙන්ද මෙක්සිකෝ ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර තිබේ.

මෙක්සිකෝ සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සමීප ආර්ථික සම්බන්ධතා පවතින පසුබිම මෙවැනි ප්‍රකාශයක් කිරීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here