Home උණුසුම් පුවත් සිපෙට්කෝ එකට මේ මාසේ බිලියන 11ක අලාභයක්

සිපෙට්කෝ එකට මේ මාසේ බිලියන 11ක අලාභයක්

සිපෙට්කෝ එකට මේ මාසේ බිලියන 11ක අලාභයක්

ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව මෙම මාසය තුළ රුපියල් බිලියන 11 ක පමණ අලාභයක් වනු ඇතැයි ගණන් බලා ඇතැයි එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

ඔහු සදහන් කළේ මෙම තත්ත්වය මගහරවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමිමක් හෝ ඉන්ධන මත පනවා ඇති බදු සහනයක් ලබා දෙන්නැයි, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවය.

පවතින තත්ත්වය යටතේ ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යාමෙන්, දැඩි අලාභයක් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට දරා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here