Home උණුසුම් පුවත් කිරිපිටි වෙනුවට ඔසු කැඳ – රජයෙන් අලුත් වැඩක්

කිරිපිටි වෙනුවට ඔසු කැඳ – රජයෙන් අලුත් වැඩක්

කිරිපිටි වෙනුවට ඔසු කැඳ – රජයෙන් අලුත් වැඩක්

නිරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් දිවයින පුරා ඔසු කැඳ අළවිසැල් 500ක් ආරම්භ කිරීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රාජ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.

කිරිපිටි වෙනුවට ඔසු කැඳ ජනතාවට හුරුකිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කරන බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව පළමු ඔසු කැඳ අළවිසැල කැලණිය, පොල්හේන,සීවලී කැලණිතිලක ක්‍රීඩා පිටිය අසල ආරම්භ කිරීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here