Home උණුසුම් පුවත් අනිවාර්ය කළොත් බස් එකේදී එන්නත් කාඩ් බලන්න සූදානම්

අනිවාර්ය කළොත් බස් එකේදී එන්නත් කාඩ් බලන්න සූදානම්

අනිවාර්ය කළොත් බස් එකේදී එන්නත් කාඩ් බලන්න සූදානම්

පොදු මගී ප්‍රවාහනයේදී මගී ධාරිතාවය පිළිබඳව නිසි නියාමනයක් නොමැතිවීම ගැටළුකාරී බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එබැවින් නිසි නියාමනයකින් තොරව පොදු ප්‍රවාහනය සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු පවසයි.

එහෙත් පොදු ප්‍රවාහනය සදහා එන්නත් කාඩ්පත අනිවාර්ය කළහොත් එයට අනුගතව ක්‍රියාකිරීමට තමන් සූදානම් බවද සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here