Home උණුසුම් පුවත් 5 හපනුන්ගේ වැඩ බැලිල්ල හෙට

5 හපනුන්ගේ වැඩ බැලිල්ල හෙට

5 හපනුන්ගේ වැඩ බැලිල්ල හෙට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (31) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ , ශිෂ්‍යත්ව ප්‍රතිඵල මාසයයි දවස් 10 ක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ය.

ඒ අනුව මාර්තු මස දෙවැනි සතිය පමණ වනවිට 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here