Home උණුසුම් පුවත් ගිනිගන්නා දුම්රිය ම‍‍‍ඟ‍ේ දුවන ඇමරිකාවේ යකඩ යක්කු

ගිනිගන්නා දුම්රිය ම‍‍‍ඟ‍ේ දුවන ඇමරිකාවේ යකඩ යක්කු

0
ගිනිගන්නා දුම්රිය ම‍‍‍ඟ‍ේ දුවන ඇමරිකාවේ යකඩ යක්කු

ඇමරිකාවේ චිකාගෝ හී දුම්රිය මාර්ගයක් ගිනිගන්නා ආකාරය දැක්වෙන විඩීයෝවක් මේ දිනවල ලොවපුරා විශාල අවදානයක් යොමු දිනාගැනීමට සමවත්ව තිබේ.

එම වීඩියෝවේ දැඩි ගිනි දැල් මගින් දුම්රිය ගමන්කරන ආකාරයත් දැක්වෙයි.

බැලු බැල්මට මෙය යමෙකුගේ දුම්රිය මගීන් අනතුරට පත්කිරීමේ අරමුණින් කළ කඩාකප්පල් ක්‍රියාවක් ලෙසට හැඟීයයි

එහෙත් එය පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම ගිනි තැබීම දුම්රිය මාර්ගය සහ මගීන් ආරක්ෂා කිරීමට සිදු කරන ලද්දක් බවයි.

මෙලෙස දුම්රිය මාර්ගය ගිනි තබා ඇත්තේ මේ දිනවල චීකාගෝ වෙත බලපා ඇති අධික සීතලෙන් දුම්රිය මාර්ගය ආරක්ෂා කිරීම සඳහායි. අධික සීතල පවතින විට දුම්රිය රේල් පීලී මත ගමන් කිරිමේදී ඇති විය හැකි ගැටලු වලක්වාලිමට දුම්රිය සේවකයින් මෙලෙස රේල් පීලි ගිනි තැබීම සිදුකරයි.

කෙසේවෙතත් මෙම ගිනි තැබීම නිසි ප්‍රමිතියකට සහ නිරීක්ෂණයකට යටත්ව සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here