Home උණුසුම් පුවත් දුම්රිය ගමන් වාර කිහිපයක් හිටිහැටියේ අවලංගුයි

දුම්රිය ගමන් වාර කිහිපයක් හිටිහැටියේ අවලංගුයි

දුම්රිය ගමන් වාර කිහිපයක් හිටිහැටියේ අවලංගුයි

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර තිබෙන බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි.

කොළඹ කොටුව/බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ කොටුව – මඩකළපුව, කොළඹ කොටුව – ත්‍රීකුණාමලය තැපැල් දුම්රිය මෙසේ අවංගු කර තිබෙන බවද ඔහු සදහන් කළේය.

එමෙන්ම තවත් දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන තෙක් අවිනිශ්චිත බව ද සඳහන් කළේය.

මේ අතර ඉදිරි දින සඳහා දුම්රියේ ආසන වෙන් කිරිමේ කටයුතු වලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here