Home උණුසුම් පුවත් ගාමිණි අම්බලන්ගොඩ ජීවිත රඟමඩලෙන් බැස යයි

ගාමිණි අම්බලන්ගොඩ ජීවිත රඟමඩලෙන් බැස යයි

ගාමිණි අම්බලන්ගොඩ ජීවිත රඟමඩලෙන් බැස යයි

ප්‍රවීණ වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පි ගාමිණී අම්බලන්ගොඩ මහතා අද (9) අභාවප්‍රාප්ත විය.

2016 වසරේ සිදුවූ අනතුරක් හේතුවෙන් රෝගාතුරව සිටි අම්බලන්ගොඩ මහතා ⁣ අභාවප්‍රාප්ත වනවිට 66 හැවිරිදි වියේ පසුවිය.

සිඟාල ගෝස්තරේ වේදිකා නාට්‍යයේ රඟපාමින් කලාවට එක් වූ ඔහු අනතුරුව ස්වර්ණපාලි, රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.

එමෙන්ම ආදරණීය පූර්ණිමා, ආදර වසන්තය ඇතුළු ටෙලිනාට්‍ය රැසකද ඔහු රංගනයෙන් දායකවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here