Home උණුසුම් පුවත් නාගරික ජනතාවගේ ගෑස් අර්බු‍දයේ දැන් තත්වය

නාගරික ජනතාවගේ ගෑස් අර්බු‍දයේ දැන් තත්වය

නාගරික ජනතාවගේ ගෑස් අර්බු‍දයේ දැන් තත්වය

රට පුරා ප්‍රදේශ ගණනාවක තවමත් ගෑස් හිඟය පවතින හෙයින් ජනතාව බලවත් අපහසුතාවයකට පත්ව සිටිති.

මාසයක පමණ කාලයක් තිස්සේ ප්‍රදේශ ගණනාවකට ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් වර්ග දෙකම ලැබී නැතැයි ගෑස් අලෙවි සැල් හිමිකරුවෝ පවසති.

නම් වසර උදාවීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් වන අතර නව වසර උදාවන විට කිරිබත් පිසීමටවත් තමන්ට අවස්තාවක් නොලැබෙන බව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නාගරික වැසියෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here