Home උණුසුම් පුවත් භූමිතෙල් උඳුන් මිල ඉහළ යද්දී හිඟයකුත් ඇවිත්

භූමිතෙල් උඳුන් මිල ඉහළ යද්දී හිඟයකුත් ඇවිත්

භූමිතෙල් උඳුන් මිල ඉහළ යද්දී හිඟයකුත් ඇවිත්

රටපුරා වෙළඳසැල්වල භූමිතෙල් උදුන් මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

මීට මාස කිහිපයකට පෙර රුපියල් 2000- 2500ක් අලෙවි භූමිතෙල් උදුන් අද වන විට රුපියල් 6000-10000ට වඩා වැඩි මිලකට අලෙවි වන බව ද වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි’

තවද භූමිතෙල් උදුන්වල අලෙවිය වැඩි වීම නිසා එම මුදුන්වල හිඟයක් මතුව ඇතැයි ද වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

රටපුරා ගෑස් හිඟයක් මතුව ඇති හෙයින් භූමිතෙල් උදුන් භාවිතයට ජනතාව යොමු වීම නිසා ඒවාට ඇති වන ඉල්ලුම ඉහල ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here