Home COVID අවුරුදු 16-19 නිරෝගී දරුවන්ටත් කොවිඩ් එන්නත දෙන්න අනුමැතිය

අවුරුදු 16-19 නිරෝගී දරුවන්ටත් කොවිඩ් එන්නත දෙන්න අනුමැතිය

අවුරුදු 16-19 නිරෝගී දරුවන්ටත් කොවිඩ් එන්නත දෙන්න අනුමැතිය

අවුරුදු 16-19ත් අතර වයසේ පසුවන නිරෝගීමත් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වෙයි.

පාසල් පාසල් යළි විවෘත කිරීමට ප්‍රථම නිරෝගීමත් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන අතර ඔවුන්ට ෆයිසර් එන්නත ලබා දෙන බව ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව ලබාදුන් නිර්දේශය සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ වන රෝග පිළිබඳ උපදේශන කාරක සභාවට යොමු කොට අනුමැතිය ලබාගෙන පසුව නිරෝගී නිරෝගීමත් දරුවන්ට එන්නත් ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

මේ අතර මේ වන විට වයස අවුරුදු 12 ත් 19 ත් වයසේ පසුවන සංකූලතා සහිත දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සාර්ථකව සිදුකරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here