Home උණුසුම් පුවත් ජාත්‍යන්තර ජලභීතිකා දිනය අදයි

ජාත්‍යන්තර ජලභීතිකා දිනය අදයි

ජාත්‍යන්තර ජලභීතිකා දිනය අදයි

ජාත්‍යන්තර ජලභීතිකා දිනය අදට (28) යෙදී තිබේ.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයෙන් වසරකට පුද්ගලයන් 25ක් පමණ වසරකට මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්.වී.කිත්සිරි මහතා පැවසීය.

ඒ අනුව මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ජලභීතිකා ජලභීතිකාව වැළඳුණු රෝගීන් දහසක් මිය ගොස් ඇතැයි 17ක් මියගොස් ඇතැයි ද වෛද්‍ය කිත්සිරි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගීන්ගෙන් වැඩි දෙනෙක් පිරිමි පුද්ගලයන් වන බව ද සුනඛයින්, පූසන්, ලේනන්, මීයන් වැනි ක්ෂිරපායි සතුන්ගෙන් මිනිසාට ජලභීතිකා වෛරසය බෝ වන බව ද වෛද්‍යවරයා පැවසීය.

2025 වසර වන විට ශ්‍රී ලංකාවේ ජලභීතිකා මරණ ජලභීතිකාව තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂා බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here