Home දේශීය පුවත් GOSSIP අගමැතිගෙන් මනූෂට ඇමතුමක්

අගමැතිගෙන් මනූෂට ඇමතුමක්

0
අගමැතිගෙන් මනූෂට ඇමතුමක්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරගේ උපන් දිනය අද (24) ට යෙදී තිබිණි.

අගමැති මහින්ද රාජපක්ෂ ද මනූෂට සුබ පැතීමට උදෑසනම දුරකථන ඇමතුමක් ගත්තේය.

ආ… මනූෂ සුබ උපන් දිනයක්! යැයි කී අගමැතිවරයා, මේ දවස්වල මොකද කරන්නෙ යැයි මනූෂගෙන් ඇසුවේය.

තැන්ක් යූ සර් යැයි සුබ පැතුමට පෙරළා ස්තුති කළ මනූෂ, අපි මේ දවස්වලට සර්ලට මොනවා හරි කියාගෙන ඉන්නවා යැයි සිනාසෙමින් කීවේය.

අගමැති මහින්දත් ඊට සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here