Home COVID පාසල් අරඹන සෞඛ්‍ය නිර්දේශ අමාත්‍යාංශයට

පාසල් අරඹන සෞඛ්‍ය නිර්දේශ අමාත්‍යාංශයට

පාසල් අරඹන සෞඛ්‍ය නිර්දේශ අමාත්‍යාංශයට

සිසුන් 200ට වඩා අඩු පාසල් කඩනමින් ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී සිසුන් 200 ට අඩු පාසල් සහ පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ඔහු කීය.

පාසල් යළි ආරම්භ කරන දිනය සහ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩමින් ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here