Home COVID කොවිඩ් සුව වූ සැණින් වෙනදා වගේ වැඩ කරන්න එපා

කොවිඩ් සුව වූ සැණින් වෙනදා වගේ වැඩ කරන්න එපා

කොවිඩ් සුව වූ සැණින් වෙනදා වගේ වැඩ කරන්න එපා

කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින් ටික කලක් යන තෙක් විවේකීව ගත කිරීමත් අවශ්‍ය බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පැවසීය.

කොවිඩ්වලින් සුවය ලැබූවන් විවේකය ගැනීම, හොඳින් ජලය පානය කිරීම, දියර වර්ග, කැඳ වර්ග පානය කිරීම, පිරිසුදුව සිටීම සහ වාතාශ්‍රයට මුසු වී සිටීම අත්‍යවශ්‍ය බවද ඉන්දික කරුණාතිලක මහතා කීය.

කොවිඩ්වලින් සුවය ලැබූවන් එකවරම සාමාන්‍ය ජීවිතයේ වැඩවලට යොමු නොවිය යුතු බව ද ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ජන ජීවිතයට විවේකීව හැඩගැසිය යුතු බවද බව ද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here