Home උණුසුම් පුවත් 5000 දීමනාව දෙන්නේ ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පමණයි

5000 දීමනාව දෙන්නේ ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පමණයි

5000 දීමනාව දෙන්නේ ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පමණයි
SSUCv3H4sIAAAAAAAACnRSy47bMAy8F+g/GDongB+x3fRa9NhT29NiD4xE20IUcSHJ2Q0W+ffVw2pUoL2JQ3I0HPL986eqYiewkrOv1XuIfCyVWq0z4CRpDze7DTeoBRqP1BlBIR0ZCaoET+D4ouGCHtSrUgG+xySzDtxq0YbPNoiDw9lzJPAPRVL0lOIqJ2LSd/gU+y5WniTuiqRdTyH5ky9Eald9I6Vwxl31W8srGivdrULHWe5IIv7zwy/0c5Ci+favL35Iy1Ep0EirfRCmx3M2A2bU/BbnLXwwqBCSD0+plJ1fHZpL6QysQlJhypU4qFDQFUwvRnKp56KsaTszPeKtBp2Mq2sTmudm3KA38YoXMGd0f7d5v0jH3bL+4UBYohZgRMCbukjgmwsXEhNdvVlyL8SSW6KILJXTqp0J7rDuSyZiiugFTiqcz+QHxowvYK1vCPQRL4i5v1e6FN5pctFdlliZ8FcW9XZtPQ7jcOjb8dgM3XHTv13mIj1PFJSJfMzPUpR7kXHAaeyavofDvu0msT8ccNgf+77dj9MgWl6LZqrDmd0/AAAA//8DANYSeTZjAwAA

ගුරුවරුන්ට මසකට රුපියල් පන්දහක අමතර දීමනාවක් ලබා දීමේ ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.

එම දීමනාව හිමිවන්නේ රාජකාරිවල නිරතවන ගුරුවරුන්ට පමණක් බවට මාර්ගගත ඉගැන්වීම් කරන ගුරුවරුන්ට සහ පාසල් කටයුතුවලට සම්බන්ධ වන ගුරුවරුන්ට පමණක් රුපියල් පන්දහසේ දීමනාව හිමි වන බව ද ලේකම්වරයා කීය.

ගුරුවරුන් හෝ හා විදුහල්පතිවරුන් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කරන බවට හා රාජකාරිවලට සම්බන්ධ වන බවට විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නිර්දේශ කිරීම අත්‍යාවශ්‍ය බවද ලේකම්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here