Home COVID “කොවිඩ් එන්නත් කාඩ්පත බලා යන්න අවසර දෙන නීතියක් ගැන දන්නේ නෑ”

“කොවිඩ් එන්නත් කාඩ්පත බලා යන්න අවසර දෙන නීතියක් ගැන දන්නේ නෑ”

“කොවිඩ් එන්නත් කාඩ්පත බලා යන්න අවසර දෙන නීතියක් ගැන දන්නේ නෑ”

ගමන් බිමන් යෑමේදී හෝ යම් ස්ථානයකට ඇතුළුවීමේදී හෝ කොරෝනා මර්දන එන්නත ලබාගෙන ඇති බවට වන කාඩ්පත පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය.

කොරෝනා මර්ධන එන්නත් ලබාගත් බව සටහන් කරන කාඩ් පත පරික්ෂා කරන ලෙස දැනුම් දීමක් හෝ ඒ සඳහා කිසිදු මාර්ගෝපදේශයක් හෝ නිකුත් කර නැතැයිද හේමන්ත හේරත් මහතා කීය.

යම් ස්ථානයකට ඇතුළත් ඇතුළත්වීමේදී හෝ හෝ ගමන් බිමන් යාමේදී කොරෝනා එන්නත ලබාගත් කාඩ් පත පරික්ෂා කරන බවත් තමන් නොදන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි නීතියක් ලබා දී නැති හෙයින් සෞඛ්‍ය බලධාරීන්ට වඩා ඉහළින් සිටින කෙනෙකු යම් නීතියක් ක්‍රියාත්මක කරනවා දැයි තමා නොදන්නා බවද වීමට හේරත් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here