Home ඉතිහාසයේ එක් දවසක ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-17

ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-17

0
ඉතිහාසයෙන් එක් දවසක – 2021-09-17
”සිංහලයිනි නැගිටියව්! බුද්ධගයාව බේරාගනිව්!” ලෙස හඩ නැගූ අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය 1864 සැප්තැම්බර් 17 වන දිනයි. මාතර හිත්තැටිය නම් ග්‍රාමයේ උපත ලද දොන් ඩේවිඩ් හේවාවිතාරණ පසු දිනෙක අනගාරික ධර්මපාල ලෙසින් ශ්‍රී ලංකා නිදහස් සටනේ ශක්තිමත් ස්ථම්භයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here