මුල් පිටුව උණුසුම් පුවත් වැලිකඩ බන්ධනාගාර වහලේ තවත් විරෝධයක් ඇරඹේ

වැලිකඩ බන්ධනාගාර වහලේ තවත් විරෝධයක් ඇරඹේ

0

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලයක් මත තවත් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ගේ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක බව ද ආරංචි මාර්ග පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version