Home දේශීය පුවත් කොමාන්ඩෝ රණවිරුවෝ සිය දෑතින් තැනූ කුඩාඔය පන්සල සසුනට පූජා කරති

කොමාන්ඩෝ රණවිරුවෝ සිය දෑතින් තැනූ කුඩාඔය පන්සල සසුනට පූජා කරති

කොමාන්ඩෝ රණවිරුවෝ සිය දෑතින් තැනූ කුඩාඔය පන්සල සසුනට පූජා කරති

කොමාන්ඩෝ රණවිරුවන් විසින් කුඩාඔය පුහුණු ප්‍රදේශයේ ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේ ඊයේ (17) දින සඟ සතු කොට සසුනට පූජා කර තිබේ.

දුටු ගැමුණු රජතුමන් තම සේනාවේ සටන් පුහූණුකිරීම නිරික්ෂණය කළ ස්ථානයක් ලෙස ද කුඩාඔය පුහුණු ප්‍රදේශය හැඳින්වේ.

මෙම අවස්ථාවට කුඩාඔය පුහුණු පාසලේ කොමාන්ඩෝ නිලධාරීන්,සෙසු නිල ඇතුළු රණවිරුවෝ එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here