මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවතට

ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවතට

0

අද (11) අලුයම 4 සිට ප්‍රදේශ 26ක් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

නමුත් පවතින සංචරණ සීමාවලට එම ප්‍රදේශ ඇතුළුව දිවයිනම ආවරණය වන පරිදි බලපැවැත්වේ.

කෙසේවෙතත් හුදෙකලා භාවය ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version