තවත්
    මුල් පිටුවදේශීය පුවත්07 වැනිදා සිට පාසල් සුපුරුදු පරිදි

    07 වැනිදා සිට පාසල් සුපුරුදු පරිදි

    පළාත් පාලන ඡන්ද විමසීම 2025 රජයේ පාසල් නැවත සාමාන්‍ය පරිදි අනිද්දා (07) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව ඡන්දය පැවැත්වෙන හෙට දිනයේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දී තිබේ.

    ඡන්ද විමසීම හා මැතිවරණ රාජකාරී සඳහා යොදාගත් පාසල් අතරින් දිස්ත්‍රික් මට්ටමෙන් පාසල් කිහිපයකට ලබන හත්වැනිදා දිනයේ ද නිවාඩු ලබා දී ඇත.
    .

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img