මුල් පිටුව COVID මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ දෙකට ආසන්න වෙයි

මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ දෙකට ආසන්න වෙයි

0

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) සවස හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද (04) දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3,398කි.

මෙරටින් මෙතෙක් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණනද ඒ අනුව 199,242ක් දක්වා ඉහළ ගොස් ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version