මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් කුරුණෑගල – අම්පාර ප්‍රදේශ 64ක් නිදහස්

කුරුණෑගල – අම්පාර ප්‍රදේශ 64ක් නිදහස්

0
Unlocked

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස්‌ බල ප්‍රදේශයට අයත්‌ ග්‍රාම සේවා
වසම් 63 මේ මොහොතේ සිට හුදකලා බවෙන්‌ නිදහස්‌ කිරීමට තීරණය කර
තිබේ.

ඒ අනුව එහි හුදෙකලා කර තිබූ ග්‍රාම සේවා වසම් 82ක්‌ අතුරෙන්‌ පහත ප්‍රදේශ 19 හැර සෙසු ප්‍රදේශ මෙලෙස නිදහස් කෙරේ.

ඒ අනුව තවදුරටත්‌ හුදෙකලා බව
පවතින ප්‍රදේශ 19 වන්නේ,

  • කුරැණෑගල දිස්ත්‍රික්කයේ

-කුලියාපිටිය නගරය
-අස්සැද්දුම
-මීගහකොටුව
-දික්හැර
-දීගල්ල
-කබලෑව
-කිරින්දව
-අනුක්කනේ
-ඉහළ කලගමුව
-ලවලගම
-තබ්බෝමුල්ල
-දණ්ඩගමුව බටහිර
-දණ්ඩගමුව නැගෙනහිර
-මඩකුඹුරැමුල්ල
-ඉහළ වීරඹුව
-පහළ වීරඹුව
-කෝන්ගහගෙදර
-තුන්මෝදර
-කැටවල ගෙදර

හුදෙකලා බවෙන්‌ නිදහස්‌ කළ ප්‍රදේශ වන්නේ,

  • අම්පාර දිස්ත්‍රික්කය

උහන පොලිස්‌ බල ප්‍රදේශයේ

  • කුමාරිගම ග්‍රාම සේවා වසම
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version