Home උණුසුම් පුවත් පැරදෙන බව හොඳටම දැනගෙනත් ඡන්දෙ ඉල්ලන හේතුව..

පැරදෙන බව හොඳටම දැනගෙනත් ඡන්දෙ ඉල්ලන හේතුව..

පැරදෙන බව හොඳටම දැනගෙනත් ඡන්දෙ ඉල්ලන හේතුව..

ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකි බවට තමන් ඉතා හොඳින් දන්නා බව ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසයි.

උන්හවන්සේ පැවසුවේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී ලැ⁣බෙන ඡන්ද ප්‍රමාණය වැඩිකරගෙන මහා මැතිවරණයේදී මන්ත්‍රී ආසන කිහිපයක් දිනාගැනීම තම අරමුණ බවද උන්වහන්සේ පැවසූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here