Home උණුසුම් පුවත් තලතාගේ පුටුව කරූට

තලතාගේ පුටුව කරූට

තලතාගේ පුටුව කරූට

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ජනරජ පෙරමුණ පක්ෂයේ කරූ පරණවිතාන මහතා පත්වනු ඇති බව වාර්තා වේ.

තලතා අතුකෝරළ මහත්මිය 2020 මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේතුවට තේරී පත් විය.

තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ රැඳී සිටින කරූ පරණවිතාන මහතා ලබා ගෙන ඇති මනාප සංඛ්‍යාව 36.787ක්.

කරූ පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජන රජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here