Home උණුසුම් පුවත් ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

අද පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here