Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාවේ උපත්, විවාහ අඩුවී දික්කසාද, මරණ ඉහළ යයි

ශ්‍රී ලංකාවේ උපත්, විවාහ අඩුවී දික්කසාද, මරණ ඉහළ යයි

ශ්‍රී ලංකාවේ උපත්, විවාහ අඩුවී දික්කසාද, මරණ ඉහළ යයි

මෙරට තුළ සිදුවන උපත් හා විවාහ සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින නමුත් මරණ සංඛ්‍යාව මෑත කාලීනව වැඩිවී ඇතැයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

එහි නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව අනාවරණය වී ඇත.

එම දෙපාර්තමේන්තුව පවසා තිබුණේ මෙරට තුළ මෑතකාලීනව සිදුවන දික්කසාද වීම් ද ඉහළ ගොස් ඇති බවයි.

වසර දෙකක්, තුනක් වැනි කාලයක් තුළදී මෑත කාලීනව සිදුවන විවාහ දික්කසාද වීම බහුලව දැකගත හැකි කරුණක් බව ඔවුහු පෙන්වා දෙති.

එම දික්කසාද වීම් බහුලව සිදුවී තිබුණේ ද්වේශසහගත අතහැර යාම යන කරුණ යටතේ බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.

2019 වසරේ සිට 2023 වසර දක්වා මෙරට තුළ වාර්ෂිකව සිදුවූ උපත්, මරණ සහ විවාහ සංඛ්‍යාව පහතින් දැක්වේ.

පහතින් දැක්වෙන්නේ 2019-2023 දක්වා මෙරට තුළ වාර්ෂිකව සිදුවූ උපත්, මරණ හා විවාහ දිස්ත්‍රික් දත්ත ය.

දත්ත: රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here