මුල් පිටුව උණුසුම් පුවත් අලුත් වීසා ක්‍රමය අද සිට..

අලුත් වීසා ක්‍රමය අද සිට..

0

නව වීසා ක්‍රමවේදය හා නව ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අද(17) සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ජනතාවට කරනු ලබන දැනුම් දීම පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version