මුල් පිටුව උණුසුම් පුවත් නව අවුරුද්දේ රැකිරක්ෂා සඳහා පිටත්ව යන සුබ නැකත අදයි

නව අවුරුද්දේ රැකිරක්ෂා සඳහා පිටත්ව යන සුබ නැකත අදයි

0

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකිරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි.

ඒ අනුව අද දින එනම්, අප්‍රේල් මස 17 වන බදාදා පූර්වභාග 6.52 ට කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version