තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරට ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අදින් ඇරඹෙයි

    මේ වසරට ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අදින් ඇරඹෙයි

    මෙම වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අදින්(09) ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

    ඡන්දහිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වුවානම් ඒ සඳහා අද සිට මැයි මස 06 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් එස් රත්නායක මහතා සඳහන් කළේ ය.

    එලෙස නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාමසේවා නිළධාරිවරයා හෝ මැතිවරණ කාර්යාලය, නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනිමට හැකි වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img