Home උණුසුම් පුවත් ගෘහස්ථ හිංසනයට ලක්වන කතුන්ට රැඳවුම් මධ්‍යස්ථාන 11ක්

ගෘහස්ථ හිංසනයට ලක්වන කතුන්ට රැඳවුම් මධ්‍යස්ථාන 11ක්

ගෘහස්ථ හිංසනයට ලක්වන කතුන්ට රැඳවුම්  මධ්‍යස්ථාන 11ක්

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් මෙම පනත් කෙටුම්පතින් නඩුවක් ගොනු කිරීමට ඇයගේ සමීප කෙනෙකුට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වීම වැනි ප්‍රතිපාදන රැසක් හඳුන්වා දී තිබේ.

එමෙන්ම ගම්පහ, රත්නපුර, කොළඹ, මාතර, මඩකලපුව, අනුරාධපුර, මොණරාගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් හිංසනයට පත් කාන්තාවන් සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 11ක් ක්‍රියාත්මක බව ද ඇය ප්‍රකාශ කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here