මුල් පිටුව උණුසුම් පුවත් දැන් රෑටත් වාහන දඩ ගෙවන්න පුළුවන්

දැන් රෑටත් වාහන දඩ ගෙවන්න පුළුවන්

0

රාත්‍රී කාලයේ වාහන දඩ පත්‍රිකා භාර ගැනීම පිළිබඳව නිවේදනයක් තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී සරත්කුමාර විසින් නිකුත් කර තිබේ.

දිවයින පුරා පිහිටි රාත්‍රි සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් පසුගිය 18 වැනිදා සිට රාත්‍රි කාලයේ දී රථවාහන දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම ලබා දීමට කටයුතු යොදා ඇත.

රජයේ නිවාඩු දින, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල රාත්‍රි කාලයේ දඩ පත්‍රිකා බාර ගැනීම සිදු නොකරන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

රාත්‍රි සේවාවාර සහිත තැපැල් කාර්යාල පහතින් දැක්වේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version