මුල් පිටුව උණුසුම් පුවත් කෝප් කමිටුව වේගයෙන් හිස්වෙයි -තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

කෝප් කමිටුව වේගයෙන් හිස්වෙයි -තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ යන මහත්වරුන් ද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ වනවිට එරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, චරිත හේරත්, එස්තඑම්. මරික්කාර මහතා ද ඇතුළුව මන්ත්‍රීවරුන් 6 දෙනකු කෝප් කමිටු සභාපතිත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

නව කෝප් සභාපතිවරයා ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා‍ගේ පත්කිරීමට විරෝධය පළකරමින් මෙම ඉවත් වීම් සිදුවන බව වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version