Home උණුසුම් පුවත් සෝමාලි සන්නද්ධ කණ්ඩායම් යාත්‍රා පැහැරගනී – මෙරට ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

සෝමාලි සන්නද්ධ කණ්ඩායම් යාත්‍රා පැහැරගනී – මෙරට ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

සෝමාලි සන්නද්ධ කණ්ඩායම් යාත්‍රා පැහැරගනී – මෙරට ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.

ඒ පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමගයි.

මේ වනවිට කොල්ලකරුවන් පිරිසක් ඉරාන යාත්‍රාවක් රැගෙන අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here