Home උණුසුම් පුවත් වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට

වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට

වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට

දැනට රාජ්‍ය වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පැවසුවේ, එලෙස පැවරිය යුතු ඉඩම් මෙන්ම ඒවා පැවරිය යුත්තේ කුමන ක්‍රමවේදය යටතේද යන්න, එහිදී සොයා බැලෙන බවයි.

කිසිසේත්ම ඉඩම් විකිණීමක් සිදුනොවන බවත් ඉඩම් බදු දීම පමණක් සිදුවන බවත්, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ ක‍ළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here