Home උණුසුම් පුවත් දවස් 10ට කැලෑ ගිනිතැබිම් 30ක්

දවස් 10ට කැලෑ ගිනිතැබිම් 30ක්

දවස් 10ට කැලෑ ගිනිතැබිම් 30ක්

ගතවූ දින 10ක කාලය තුළ ස්ථාන 30කින්, වනාන්තර ආශ්‍රිත ගිනිගැනීම් වාර්තා වී ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, වනාන්තර ගිනි ගැනීම් පිළිබඳ තොරතුරු 117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසය.

තවද පවතින උණුසුම් අධික කලගුණ තතත්ත්වය හමුවේ, එළිමහනේ සිදුකරන කටයුතු,වඩාත් විමසිල්ලෙන් සිදුකරන ලෙසත් එම මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here