ගාල්ල-මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ග බස් රථ සේවක සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට පියවර ගෙන තිබේ.
පවතින කාලසටහනට විරෝධය පලකරමින් අද(11) දිනයේ මෙම ක්‍රියාමාර්ගයට එළැඹුණ බව එහි ලේකම් නිලංග සඳරුවන් මහතා පැවසීය.