Home උණුසුම් පුවත් ශ්‍රීලන්කන් විකිණීම ගැන අලුත්ම ආරංචිය

ශ්‍රීලන්කන් විකිණීම ගැන අලුත්ම ආරංචිය

ශ්‍රීලන්කන් විකිණීම ගැන අලුත්ම ආරංචිය

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස්විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කළ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශය පැවසුවේ ලබන මස 06 වැනිදා දක්වා මෙලෙස කාලය දීර්ඝ කර ඇති බවයි.

ශ්‍රි ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීම ආරම්භ කෙරුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී ය.

ඉන් අනතුරුව අවස්ථා 4 කදී එම කාලය දීර්ඝ කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here