Home උණුසුම් පුවත් විදුලි බිල 20%කින් අඩුවෙයි!

විදුලි බිල 20%කින් අඩුවෙයි!

විදුලි බිල 20%කින් අඩුවෙයි!

විදුලි ගාස්තුව 20%ක් ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළයුතු බවට, ආර්ථික අර්බුධයෙන් සිදුවූ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කරයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම නිර්දේශ මහජන උපයෝගීතා කොමිසම (PUCSL) වෙත යොමුකර ඇති බවය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී විදුලි බිල ඉහළ දැමීය.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ මෙවර අනිවාර්යයෙන්ම විදුලිබිල පහළ දමන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here