Home දේශීය පුවත් රිය අනතුරු අඩුකරගන්න පියවරක්

රිය අනතුරු අඩුකරගන්න පියවරක්

රිය අනතුරු අඩුකරගන්න පියවරක්

දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා ආයතන 54 කින් යෝජනා ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පාසල් 12 කින්, විශ්වවිද්‍යාල 19 කින් හා වෙනත් ආයතන 2 කින් විවෘත යෝජනා 8 ක් ලැබී ඇති බව ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පදිකයින්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම රිය අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ සඳහා විසඳුම් ඒ අතර වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here