Home උණුසුම් පුවත් ඉදිරි ඡන්දය ගැන මැතිවරණ නිලධාරීන් සහ පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

ඉදිරි ඡන්දය ගැන මැතිවරණ නිලධාරීන් සහ පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

ඉදිරි ඡන්දය ගැන මැතිවරණ නිලධාරීන් සහ පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

සියලුම දේශාපලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 21 වැනිදා පැවැත්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ මෙහිදී මැතිවරණ වියදම් නියාමන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කරන බවයි.

ඉදිරි මැතිවරණයේදී පනත සක්‍රීය ‍ලෙස ක්‍රියාත්මක කිරීමට පවතින බාධා හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂවල අදහස් ලබා ගන්නා බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here