තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලුම දුම්රිය කැන්ටින් හදිසි පරීක්ෂාවක්

    සියලුම දුම්රිය කැන්ටින් හදිසි පරීක්ෂාවක්

    සියලුම දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක්කිරීමට මහජන පරීක්ෂකවරුන් තීරණය ගෙන තිබේ.

    මීනගයා දුම්රියේ ආපනශාලාව පසුගියදා පරීක්ෂා කිරිමේදී අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වීමත් සමග එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා කියයි.

    අධිකරණ නියෝගයක් මත මීනගයා දුම්රියේ අපනශාලා මැදිරිය තාවකාලිකව අත්හිටවීමට ද පියවර ගෙන තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img