Home උණුසුම් පුවත් පාඩුයි කිය කිය තිබූ රාජ්‍ය ව්‍යාපාර දැන් ලාබ පෙන්වයි

පාඩුයි කිය කිය තිබූ රාජ්‍ය ව්‍යාපාර දැන් ලාබ පෙන්වයි

පාඩුයි කිය කිය තිබූ රාජ්‍ය ව්‍යාපාර දැන් ලාබ පෙන්වයි

පසුගිය යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 10ක් ලාබ ලබා තිබේ.

වී අලෙවි මණ්ඩලය මෙලෙස ලාභ ලැබුවේ වසර 14කට පසුව බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේය.

මේ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් බිලියන 2ක් ගොවි භාරකාර අරමුදලෙන් සහනදායයී පොලියකට ලබා ගැනීමට නියමිත බවත් සභාපතිවරයා පැවසීය.

එම මුදල්වලින් ඉදිරි මහ කන්නයේදී වී මිලදී ගැනීම සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here